ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙබ් අඩවියට රන් සම්මානයක්
发布时间:2026-09-13 | 浏览:2
ප්‍රාදේශීය පුවත්
මැතිවරණ ප්‍රතිඵල මහ මැතිවරණය 2024 ජනාධිපතිවරණය 2024
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
E-Paper - ලංකාදීප
E-Paper - ඉරිදා ලංකාදීප
ප්‍රයිම් ලෑන්ඩ්ස් සිය නිල ආයතනික වෙබ් අඩවිය වෙනුවෙන් 13 BestWeb.lk සම්මාන උළෙලේදී ආයතනික කාණ්ඩය යටතේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මීට පෙර 2020 වසරේදී ද ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙත BestWeb.lk සම්මානයක් හිමි වූ අතර, ඒ අනුව ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙත BestWeb.lk රන් සම්මාන හිමි වූ දෙවැනි අවස්ථාව මෙයයි. වෙබ් අඩවියක නිර්මාණශීලීත්වය, ග්‍රැෆික් නිර්මාණකරණයේ ගුණාත්මකභාවය, කලාත්මකභාවය, තාක්ෂණික විශේෂඥභාවය සහ අන්තර්ගතයේ ගුණාත්මකභාවය යනාදී සාධක සැලකිල්ලට ගනිමින් BestWeb.lk සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තීරණය කරනු ලැබේ. ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සෑම විටම තාක්ෂණික නවෝත්පාදන හඳුන්වා දීමටත්, පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කිරීමටත් ප්‍රමුඛත්වය දී කටයුතු කරයි. ඒ ඔස්සේ පාරිභෝගික තෘප්තිය සහතික කිරීමට සමත් වීමද ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙත මෙම සම්මානය හිමි වීමට ප්‍රධානතම හේතුවක් විය. “අපේ වෙබ් අඩවිය ඉතා ආකර්ශනීය, පහසුවෙන් භාවිත කරන්න පුළුවන් වගේම නිරායාසයෙන් මතකයේ රැඳෙනසුළු බව මේ රන් සම්මානය හිමි වීමට මූලිකවම හේතු වුණා. ඒ වගේම නවීන තාක්ෂණය ඔස්සේ අපගේ පාරිභෝගිකයන් වෙත විශිෂ්ටතම සේවාවක් ලබා දීමට ප්‍රයිම් සමූහය කළ කැපකිරීම එනම් අප කෙරෙහි පවතින දැඩි විශ්වාසය ආරක්ෂා කර ගනිමින් නවීනත්වය ඔස්සේ පහසුවෙන් භාවිත කළ හැකි අන්දමේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ වෑයම අති සාර්ථක වූ බව මතක් කරනුයේ නිහතමානී ආඩම්බරයකිනි. තම නිවස හා බැඳුනු සතුට, සැනසුම හා නිදහස වැනි පාරිභෝගිකයන්ගේ ජීවන ගමනේ සුවිශේෂී අත්දැකීම් වෙබ් අඩවිය තුළ තාක්ෂණය ඔස්සේ සාර්ථකව ප්‍රතිනිර්මාණ සඳහා පැවති ඉලක්කය සපුරා ගත් බවට මෙම රන් සම්මානය මගින් යළිත් තහවුරු වන බව” ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා පැවසීය. 595
ප්‍රයිම් ලෑන්ඩ්ස් සිය නිල ආයතනික වෙබ් අඩවිය වෙනුවෙන් 13 BestWeb.lk සම්මාන උළෙලේදී ආයතනික කාණ්ඩය යටතේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මීට පෙර 2020 වසරේදී ද ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙත BestWeb.lk සම්මානයක් හිමි වූ අතර, ඒ අනුව ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙත BestWeb.lk රන් සම්මාන හිමි වූ දෙවැනි අවස්ථාව මෙයයි.
වෙබ් අඩවියක නිර්මාණශීලීත්වය, ග්‍රැෆික් නිර්මාණකරණයේ ගුණාත්මකභාවය, කලාත්මකභාවය, තාක්ෂණික විශේෂඥභාවය සහ අන්තර්ගතයේ ගුණාත්මකභාවය යනාදී සාධක සැලකිල්ලට ගනිමින් BestWeb.lk සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තීරණය කරනු ලැබේ.
ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සෑම විටම තාක්ෂණික නවෝත්පාදන හඳුන්වා දීමටත්, පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කිරීමටත් ප්‍රමුඛත්වය දී කටයුතු කරයි. ඒ ඔස්සේ පාරිභෝගික තෘප්තිය සහතික කිරීමට සමත් වීමද ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙත මෙම සම්මානය හිමි වීමට ප්‍රධානතම හේතුවක් විය.
“අපේ වෙබ් අඩවිය ඉතා ආකර්ශනීය, පහසුවෙන් භාවිත කරන්න පුළුවන් වගේම නිරායාසයෙන් මතකයේ රැඳෙනසුළු බව මේ රන් සම්මානය හිමි වීමට මූලිකවම හේතු වුණා. ඒ වගේම නවීන තාක්ෂණය ඔස්සේ අපගේ පාරිභෝගිකයන් වෙත විශිෂ්ටතම සේවාවක් ලබා දීමට ප්‍රයිම් සමූහය කළ කැපකිරීම එනම් අප කෙරෙහි පවතින දැඩි විශ්වාසය ආරක්ෂා කර ගනිමින් නවීනත්වය ඔස්සේ පහසුවෙන් භාවිත කළ හැකි අන්දමේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ වෑයම අති සාර්ථක වූ බව මතක් කරනුයේ නිහතමානී ආඩම්බරයකිනි. තම නිවස හා බැඳුනු සතුට, සැනසුම හා නිදහස වැනි පාරිභෝගිකයන්ගේ ජීවන ගමනේ සුවිශේෂී අත්දැකීම් වෙබ් අඩවිය තුළ තාක්ෂණය ඔස්සේ සාර්ථකව ප්‍රතිනිර්මාණ සඳහා පැවති ඉලක්කය සපුරා ගත් බවට මෙම රන් සම්මානය මගින් යළිත් තහවුරු වන බව” ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා පැවසීය.
You May Also Like
දේශගුණික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට තිරසර ජල විසඳුම්
DIMO සහ Union Bank එක්ව TATA සහ Mercedes-Benz වාහන සඳහා විශේෂ මූල්‍ය පහසුකම් හඳුන්වා දෙයි
ගොඩනැගෙන කොළඹ අනාගතය
Move It Sri Lanka 2 0 සක්‍රීය සහ සෞඛ්‍යවත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා PhysioPremiere සහ Physio Medicare ආයතන LUXUZ ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් සෞඛ්‍යවත් රටක් ගොඩනැගීමේ ජාතික මෙහෙවර උදෙසා කැපවෙයි
Related Articles
භාවිතා කළ වාහනවලට සියයට 15 ක සහනය : රජයට බිලියන 120 ක් අහිමිවීමේ අවදානමක් - CMTA අවධාරණය කරයි
භාවිත කරන ලද වාහන ආනයනයේදී එම ආයතන සහ පුද්ගලයන් වෙත දැනට ලබා දී ඇති සියයට 15ක ක්ෂයවීමේ සහනය (depreciation) හේතුවෙන් 2026 වසර තුළ රජයට රුපියල් බිලියන 100ත් - 120ත් අතර ආදායම් අහිමිවීමක් සිදුවනු ඇතැයි සිලෝන් මෝ..
විදේශ සංචිත කළමනාකරණය අද වඩාත් සංකීර්ණ කාර්යයක්
වසරේ මේ දක්වා ලැයිස්තුගත සමාගම් රු.බි. 196 ක මුදල් ලාභාංශ ගෙවලා
ශ්‍රී ලංකන් රැගෙන ගිය මගීන් ගණන තවදුරටත් පහළට
කජු වගාව-ඵලදාව ඉහළ නැංවීමට සැලසුම්
EDOTCO ශ්‍රී ලංකා BOI සමගින් ඩොලර් මිලියන 10ක එකඟතාවකට
Sisira - cb chds hcdsh cdshcsdchdhd