චීන ඉන්ධන ගාන අඩුවෙන්
发布时间:2026-09-13 | 浏览:2
ප්‍රාදේශීය පුවත්
මැතිවරණ ප්‍රතිඵල මහ මැතිවරණය 2024 ජනාධිපතිවරණය 2024
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
E-Paper - ලංකාදීප
E-Paper - ඉරිදා ලංකාදීප
(යොහාන් භාසුර) ‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (15) පැවසීය. ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කිරීමට කිසිඳු බාධාවක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. ‘සිනෝපෙක්’ සමාගම සැප්තැම්බර් මස සිට එම සමාගමේ වෙළෙඳ නාමය යටතේ ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් ඒ වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් කරන බවත් අමාත්‍යවරයා කීය.
‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (15) පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කිරීමට කිසිඳු බාධාවක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
‘සිනෝපෙක්’ සමාගම සැප්තැම්බර් මස සිට එම සමාගමේ වෙළෙඳ නාමය යටතේ ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් ඒ වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් කරන බවත් අමාත්‍යවරයා කීය.
You May Also Like
දේශගුණික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට තිරසර ජල විසඳුම්
DIMO සහ Union Bank එක්ව TATA සහ Mercedes-Benz වාහන සඳහා විශේෂ මූල්‍ය පහසුකම් හඳුන්වා දෙයි
ගොඩනැගෙන කොළඹ අනාගතය
Move It Sri Lanka 2 0 සක්‍රීය සහ සෞඛ්‍යවත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා PhysioPremiere සහ Physio Medicare ආයතන LUXUZ ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් සෞඛ්‍යවත් රටක් ගොඩනැගීමේ ජාතික මෙහෙවර උදෙසා කැපවෙයි
Related Articles
අනුරාධපුරේට ආවේ චූටි ගෝත්‍රික කණ්ඩායමක්
අනුරාධපුර රැලියේ ඊයේ දකින්නට ලැබුණේ චූටි ගෝත්‍රික කණ්ඩායමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කහටගස්දිගිලියේ දී අද(13) පැවසීය...
හූති සටන්කාමින් කළ ඉල්ලීමක් ට්‍රම්ප් සිහිපත් කරයි
පමුණුගම වෙරළේ කළුගල් බැම්ම ඉදිකිරීම නවතී
ඉරාක ප්‍රහාරයකින් පසු සෞදිය තෙල් නළ මාර්ගයක් වසා දමයි
ආණ්ඩුවේ වියරු දේශපාලනයට බය නෑ
හිටපු ඇමැති පියංකර හිරගෙදර මුද්‍රණ අංශයේ වැඩට
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතෙන් බිස්නස් පටන්ගන්නකොට ඔහොම තමයි. ටික දවසකදී කස්ටිය ඔක්කොම එක ගානට ගණන් උස්සනවා. එත් කමක් නැහැ ටික දව්සකට හරි අඩු ගනනට ඉන්දන ලැබෙනවානෙ
වෙළදපල තරග කාරිත්වයක් ඇති කලයුතුවේ, එවිට නිරායාසයෙන්ම අනෙක් සමාගම් තෙල් මිල පහත දමනු ඇත..
මා රුපියල් 3 ආත්මය විකුනන්නෙ නැහැ, එදත් අදත් සිපෙට්කෝ . සිය රට දේ සිරිසැප දේ .
සිපෙට්කෝ එක වනසන කුමන්ත්‍රණයක් මේ ක්‍රියාත්මක වෙන්නේ, රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලියට උවමනාවෙලා තියෙන්නේ රටේ සම්පත් බහුජාතික සමාගම් වලට කුණු කොල්ලයට විකුණලා තමන්ගේ සාක්කුවට කොමිස් කුට්ටියක් දා ගන්නයි... ඊළග ආණ්ඩුවට රට කරවන්න බැරි තත්වයක් උදා කරවන්නයි. මේවාට උඩගෙඩි දෙන මෝඩයින් හිතාගෙන ඉන්නේ හැමදාම සිනෝපෙක්ලාගෙන් අඩුවට තෙල් ගහන්න පුළුවන් කියලා. සිපෙට්කෝ එක වැහුණු දවසට සිනොපෙක්ලා ඉන්දියන් ඔයිලා බල්ටි ගහන හැටි කාටත් බලාගන්න පුළුවන්...
මහ ලොකුවට කිව්වට රුපියල් පහක් දහයක් ඕන නම් අඩුකරයි.
මු එතකොට ඛනිජ තෙල් ඇමතිද නැත්නම් සිනෝපෙක් එකේ පචාරක ඇමැතිද? කොහෙන් හරි ගානක් එනවා ඇති. එ්කනෙ මෙි ආන්ඩුවෙ එක පැත්තක දාලා පරයිවටි ඒවට කෙඞි යන්නෙ
වෘර්තිය සමිති දැන්වත් හැදෙන්න ඕනේ කොහොම උනත් අඩුවට තෙල් දීලා අනෙක් ඔක්කොම වැහුවම වැඩි කරයි.සිපෙට්කෝ එකනම් වහන්නම ඕනේ .වහලා අලුතින් පටන් ගත්තට කමක් නෑ